උණුසුම් පුවත්

නැවත දැනුම්දෙනතුරු විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර නෑ – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

එළඹෙන අඟහරුවාදා (17) දින සිට නැවත දැනුම්දෙන තුරු උත්සව ශාලා තුළ හෝ නිවෙස් තුළ විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර නො ලැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශිවන කිසිඳු අවස්ථාවකටද අවසර නැ ති බවත්, අවන්හල්වල රැස්වන්නට පුළුවන් වන්නේ ධාරිතාවයෙන් 50% ක ප්‍රමාණයකට පමණක් බවත්, ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසත් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published.

Back to top button